Sunday, June 7, 2026
HomeදේශීයBREAKING NEWS: ලිට්‍රෝ ගෑස් නවතම මිල ගණන් මෙන්න

BREAKING NEWS: ලිට්‍රෝ ගෑස් නවතම මිල ගණන් මෙන්න

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගැස් නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව
*කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු.3,565ක්

*කිලෝග්‍රෑම් 05 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,431ක්

*කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 688ක්.

READ:   දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්