Tuesday, September 8, 2026
Homeදේශීයපොලිස්පතිට යළිත් සේවා දිගුවක්

පොලිස්පතිට යළිත් සේවා දිගුවක්

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට තවත් සති 03 ක සේවා දිගුවක් ලබා දීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

පොලිස්පතිවරයාට මීට පෙර ලබා දී තිබුණු සේවා දිගුව ඊයේ (02) දිනයෙන් අවසන් වුණා.

සී.ඩී. වික්‍රමරත්න වත්මන් පොලිස්පතිවරයාට මාස තුනක සේවා දිගු 2ක් සහ සති තුනක සේවා දිගුවක් වශයෙන් සේවා දිගු 3ක් මීට පෙර ලබා දී තිබුණා.

වික්‍රමරත්න මහතාගේ නව සේවා දිගුව අද සිට ක්‍රියාත්මක යි.

READ:   ජවිපෙ සාකච්ඡාවට ගිය නිලධාරීන්ට ගහන්නේ IMF සාකච්ඡා කඩාකප්පල් කරන්නයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්