Friday, July 24, 2026
Homeදේශීයගෑස් මිල යළි ඉහළට

ගෑස් මිල යළි ඉහළට

හෙට (04) සිට ක්‍රියාත්මක පරිදි ගෑස් මිල ඉහළ දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 75 -90ත් අතර මිලකින් ඉහළ යනු ඇති බව එම සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

READ:   ජනක රත්නායක ඉවත් කිරීමට ඇමති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්