Friday, July 24, 2026
HomeදේශීයOnmax DT අධ්‍යක්ෂකවරුන් 5 දෙනා රිමාන්ඩ්

Onmax DT අධ්‍යක්ෂකවරුන් 5 දෙනා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් Onmax DT ආයතනයේ අධ්‍යක්ෂකවරුන් 5ස් දෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ඔවුන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

පිරමීඩ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ඔවුන් වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වුණා.

READ:   ආසියානු කාන්තා ශූරතාව 7වන වරටත් ඉන්දියාව දිනාගනී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්