Monday, September 14, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත්වුණා.

ඒ අනුව ඔහු පළමුව පන්දු රැකීමට තීරණය කළා.

READ:   අරවින්ද ද සිල්වාට ICCය "Hall of fame" සම්මානය පිරිනමයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්