Tuesday, August 4, 2026
Homeදේශීයඖෂධ හදිසි මිලදීගැනීම් වහා අත්හිටුවයි

ඖෂධ හදිසි මිලදීගැනීම් වහා අත්හිටුවයි

ඖෂධ හදිසි මිලදීගැනීම් ඊයේ (01) සිට නතර කිරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම මෙරට ලියාපදිංචි ඖෂධ පමණක් මින් ඉදිරියට ආනයනය කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

READ:   යාපනයට පැය 3කින් යන අලුත් අධිවේගයේ කොටසක් ජනතා අයිතියට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්