Tuesday, July 28, 2026
Homeදේශීයදිවයින පුරා විශ්වවිද්‍යාල අද වැඩවර්ජනයක

දිවයින පුරා විශ්වවිද්‍යාල අද වැඩවර්ජනයක

දිවයන පුරා විශ්වවිද්‍යාලවල අද (02) වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

බදු ගැටලුව, විශ්වවිද්‍යාලවලට ලබාදෙන ප්‍රතිපාදන කප්පාදු කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් වැඩවර්ජනය ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළා.

විශ්වවිද්‍යාල අධ්‍යන හා අනධ්‍යන කාර්යමණ්ඩල මේ සඳහා සහභාගී වීමට නියමිතයි.

READ:   BREAKING NEWS: වර්ජනයට ගිය විදුලි සේවකයින් පිරිසකගේ වැඩ තහනම් කෙරේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්