Tuesday, July 28, 2026
Homeදේශීයවෛද්‍යවරුන් අද සිට පළාත් මට්ටමින් වැඩ වර්ජනයේ

වෛද්‍යවරුන් අද සිට පළාත් මට්ටමින් වැඩ වර්ජනයේ

අද සිට පළාත් මට්ටමින් වැඩ වර්ජන මාලාවක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද ඌව පළාතේ සියලු රෝහල් හා සෞඛ්‍ය සේවා ස්ථාන ආවරණය පරදි වර්ජනය ක්‍රියාත්මක බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජේසිංහ සඳහන් කළා.

අද උදෑසන 08 සිට පැය 24ක් මෙම සංඛේත වැඩ වර්ජනය ක්‍රියාත්මක යි.

ඌව පළාතේ මාතෘ රෝහල් හදිසි ප්‍රතිකාර ළමා ප්‍රතිකාර ඒකක ආදී අත්‍යවශ්‍ය සේවාවන්වල වර්ජනය ක්‍රියාත්මක නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   සෞඛ්‍ය අදත් වැඩවර්ජනයේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්