Friday, May 15, 2026
Homeදේශීයආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත ගෙන්වූ සමාගමේ හිමිකරු CID අත්අඩංගුවට

ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත ගෙන්වූ සමාගමේ හිමිකරු CID අත්අඩංගුවට

ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත මෙරටට ගෙන්වූ සමාගමේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාජ ලේඛන සකස් කරමින් එම එන්නත මෙරටට ගෙන්වා බෙදාහැර ඇති බවට පසුගියදා මහත් කතාබහට ලක්වුණා.

READ:   වැටුප් හතරක් ගන්න වාසනාවන්තයෙක් අම්බලන්තොටින්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්