Saturday, September 12, 2026
Homeදේශීයඉන්දීය මුදල් අමාත්‍යවරිය අද දිවයිනට

ඉන්දීය මුදල් අමාත්‍යවරිය අද දිවයිනට

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නිල සංචාරයක් සඳහා අද (01) මෙරටට පැමිණීමට නියමිතයි.

සීතාරාමන් මහත්මිය හෙට කොළඹ දී ඉන්දු ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවකට එක්වීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

අනතුරුව අමාත්‍යවරිය ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන බවත් සඳහන්.

මේ අතර ඇය යාපනය මහනුවර වැනි ප්‍රදේශවල සංචාරය කිරීමට ද නියමිතයි.

READ:   අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්