Friday, September 11, 2026
Homeදේශීයබස් රථයක් මතට ගසක් කඩා වැටෙයි දෙදෙනෙකු රෝහලට

බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි දෙදෙනෙකු රෝහලට

කොස්ගම මිරිස්වත්ත ප්‍රදේශයේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් ඊයේ (30) රාත්‍රියේ අනතුරක් සිදුවුණා.

අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ – අවිස්සාවේල්ල ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයක්.

තුවාලකරුවන් මේ වනවිට අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

READ:   පළාත් 5කට මි.මී 100 ඉක්මවූ වැසි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්