Tuesday, September 22, 2026
Homeදේශීයප්‍රවීණ ගායන ශිල්පී සුනිල් සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සිරිවර්ධන මහතා ගායන ශිල්පී මධුමාධව අරවින්ද සහ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ පියාණන්.

මියයන විට ඔහු 82 වන වියෙහි පසුවුණා.

සිරිවර්ධන මහතා ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රිකා සිරිවර්ධනගේ සහෝදරයා ද වෙනවා.

රසික හදවත් ආදරයෙන් වැළඳගත් ‘රණ්ඩු වේවි යාලු වේවි’ යුග ගීතය සුනිල් සිරිවර්ධන මහතා ගායනය කළේ, තම සොයුරිය සමඟ යි.

පවුලේ ඥාතින් පවසන්නේ ඒ මහතාගේ අවසන් කැමැත්තට අනුව දේහය පිළිබද අවසන් කටයුතු අද දිනම සිදු කරන බවයි.

file
READ:   ශ්‍රී ලංකාවේ පළමු වරට සංගීත කණ්ඩායමක් වෙනුවෙන් මුද්දරය මේරියන්ස්ට..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්