Saturday, October 17, 2026
Homeදේශීයධානිෂ් අලි අත්අඩංගුවට

ධානිෂ් අලි අත්අඩංගුවට

සාමාජ ක්‍රියාකාරියෙකු වන ධානිෂ් අලි ඊයේ (27) රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව ඔහු අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   සැකකටයුතු ලෙස පුද්ගලයෙක් මිය යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්