Saturday, July 25, 2026
Homeදේශීයකාසියේ වාසිය එංගලන්තයට

කාසියේ වාසිය එංගලන්තයට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (26) පැවැත්වෙනවා.

එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත නායකයා මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

READ:   යුද හමුදා ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මුර සංචාර කටයුතුවල යෙදෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්