Thursday, September 10, 2026
Homeදේශීයලලිත් කොතලාවලගේ මරණයට හේතුව හෙළිවෙයි

ලලිත් කොතලාවලගේ මරණයට හේතුව හෙළිවෙයි

ව්‍යපාරික ලලිත් කොතලාවල මහතාගේ මරණයට හේතුව නිව්මෝනියා තත්ත්වයත් බව තීරණය කරමින් අධිකරණ වෛද්‍යවරුන් විවෘත තීරණයක් ලබා දී ඇති බව දිනමිණ වාර්තා කරනවා.

සේම නරක් වී නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මරණය සිදුව ඇති බවටයි ඒ මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ.

ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට ඒ මහතාගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරිය විසින් පොලිසියට ප්‍රකාශයක් කර තිබුණා.

READ:   රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට කොරියානු රජයේ සහාය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්