Thursday, September 10, 2026
Homeදේශීයමහින්ද ගොඩක් අමාරුවෙන්

මහින්ද ගොඩක් අමාරුවෙන්

විදුලිබිල වැඩිකිරීම තුළින් ජනතාව තවත් ආමාරුවට පත්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

මෙලෙස විදුලිබල වැඩිකිරීම ජනතාවට පමණක් නොව තමන්ට ද අමාරු තත්ත්වයක් බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

“ඒක නම් ජනතාවට බොහොම අමාරුයි.”

“ජනතාවට වගෙම අපිත් බොහොම අමාරුවෙන් ඉන්නේ.”

“ඇත්ත වශයෙන්ම ගූරූප් එකේදී ඒ ගැන කතාකරක්න ඕනී.”

READ:   සමාජ මාධ්‍යට වැට බඳින්නෙපා! අපිට කියන දෙයක් කියපුවාවේ - මහින්ද රාජපක්ෂ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්