Saturday, September 12, 2026
Homeදේශීයලෙබනනයේ ගොඩනැගිල්ලක සුන්බුන් අතර ලාංකික කාන්තාවකගේ මළ සිරුරක්

ලෙබනනයේ ගොඩනැගිල්ලක සුන්බුන් අතර ලාංකික කාන්තාවකගේ මළ සිරුරක්

ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරව සිටි ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

මාතර මිරිස්ස ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ගොඩනැගිල්ල ඉකුත් 16 වනදා කඩාවැටී ඇති අතර 21 වනදා එම මළ සිරුර සොයා ගෙන ඇති බව සඳහන්.

මෙලෙස කඩාවැටීමට ලක්වූයේ ලෙබනනයේ,බීරූට් නුවර තට්ටු 5ක ගොඩනැගිල්ලක්.

READ:   මාස 4ක් සඳහා පෙට්‍රල් 92න් නැව් තොග 4ක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්