Tuesday, September 15, 2026
Homeදේශීයඊශ්‍රායලයෙන් තවත් ගිනි ඇවිලෙන ප්‍රකාශයක්!

ඊශ්‍රායලයෙන් තවත් ගිනි ඇවිලෙන ප්‍රකාශයක්!

ජයග්‍රාහණය තෙක් සටන් කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරනවා.

එමෙන්ම පැහැරගෙන ගිය හා අතුරුදන් වූ සියලුදෙනා ඊශ්‍රායලයට ආපසු රැගෙන ඒම නතර නොකරන බවයි ඔහු පවසන්නේ.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ හමාස් සටන්කාමීන් විසින් ප්‍රණාඇපකරුවන් 200ක් ගසා තීරයට රැගෙන ගියා.

අතර විදෙස් ජාතිකයින් පිරිසක් ද වෙනවා.

ඉන් අමෙරිකානු මවක් සහ දියණියක් ප්‍රථමවරට හමාස් සටන්කාමින් විසින් නිදහස් කළ බව විදෙස් මාධ්‍ය අද (21) වාර්තා කළා.

ඉකුත් 7 වනදා හමාස් සංවිධාන ක්‍රියාකාරීන් ඊශායලයට එල්ලකළ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය දිගින් දිගටම එල්ල කරන ප්‍රතිප්‍රහාරයන් තවදුරටත් ක්‍රියාත්මක යි.

READ:   අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්