පසුගිය මස (නොවැම්බර්) පළමු වැනිදා සිට ඊයේ (15) පෙරවරු 6.00 දක්වා වාර්තා වූ ගෑස් ආශ්‍රිත පිපිරීම් සිද්ධි ගණණ 727ක්. ඒ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට ලැබුණු දත්ත අනුවයි .ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දූව මහතා ‘ සඳහන් කරන ආකාරයට මේ සිද්ධීන් 727 වාර්තා වී ඇත්තේ දින 44ක් තුළයි. අද පෙරවරු 6.00න් අවසන් වූ පැය 24 තුළ පමණක් වාර්තා වී ඇති සිද්ධි 24 ගණන 24ක්. එම සිද්ධි 24ට ගෑස් ළිප් විනාශ වීමේ සිද්ධි 24ක් සහ ගෑස් නළයේ පිපිරීම් 2ක් ඇතුළත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළා
නවතම වීඩියෝ
-
දුම්රිය වර්ජනය ඇරඹෙයි.අද උදෑසන කොටුවේ දර්ශන.
-
ඒක ඇත්ත ප්‍රශ්නයක් !! අපිත් බලයට ඇවිත් දැන් අවු. 02ක් - තාම අපටත් විසදන්න බැරිවුණා
-
🚨ජනපති කියන්නෙ ආයෙ ජාතිවාදය නෑ කියලනේ??-අනුරපුර හොල්ලපු අර්චුනාගේ ප්‍රකාශයට ලාල්ගෙන් සැර උත්තරයක්??
-
මට්ටක්කුලියේ බිහිසුනු රිය අනතුරක්දෙදෙනෙකු දිවි අහිමිවෙයි.තවත් සිව්දෙනෙකුට බරපතල තුවාල.


