Wednesday, May 27, 2026
Homeදේශීයසතොස භාණ්ඩ 5ක මිල පහළ දමයි

සතොස භාණ්ඩ 5ක මිල පහළ දමයි

හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 5ක මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව

* ආනයනික ටින් මාළු (ග්‍රෑම් 425) රුපියල් 35කින් (එහි නව මිල රුපියල් 650ක්)

*දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) රුපියල් 5කින් (එහි නව මිල රුපියල් 545ක්)

*මුං ඇට කිලෝවක් රුපියල් 20කින් (එහි නව මිල 1100ක්)

*හාල්මැස්සන් කිලෝවක් රුපියල් 10කින් (එහි නව මිල 1090ක්)

*කොත්තමල්ලි කිලෝවක් රුපියල් 10 කින් (එහි නව මිල 540ක්)

වන පරිදි මිල ගණන් පහළ දමා තිබේ.

READ:   අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්