Sunday, April 26, 2026
Homeදේශීයඔරුගොඩවත්ත කර්මාන්ත ශාලාවක ගින්නක්

ඔරුගොඩවත්ත කර්මාන්ත ශාලාවක ගින්නක්

අද (07) අලුයම ඔරුගොඩවත්ත පෞද්ගලික කර්මාන්ත ශාලාවක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන සේවා රථ 05ක් පිටත් කර යැවූ බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කුරුඳු සහ කාඩ්බෝඩ් වැනි දෑ සහිත කර්මාන්ත ශාලාවක ගින්න හටගෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

READ:   තබ්බෝව රක්ෂිතය ගිනි ගනී: අක්කර ගානක් විනාශයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්