Saturday, July 25, 2026
Homeදේශීයකොළඹට පැය 15ක ජල කප්පාදුවක්

කොළඹට පැය 15ක ජල කප්පාදුවක්

හෙට (07) පස්වරු 05 සිට ඉරිදා (08) පෙරවරු 08.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට පැය 15ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

READ:   අධිවේගී මාර්ගවල යන රියදුරන්ට හොඳ පුවතක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්