Wednesday, April 22, 2026
Homeක්‍රීඩාපාකිස්තානයෙන් 287ක ඉලක්කයක්

පාකිස්තානයෙන් 287ක ඉලක්කයක්

නෙදර්ලන්තය සහ පාකිස්තානය අතර පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 286ක් රැස් කළා.

පාකිස්තානය වෙනුවෙන් Muhammad Rizwan සහ Saud Shakeel ලකුණු 68 බැගින් රැස් කළා.

Mohammed Nawaz ලකුණු 39(43)යි.

පන්දු යැවීමේදී Bas De Leede කඩුලු 04ක් දවා ගත්තා.

Colin Ackermann කඩුලු 02 යි.

ජයග්‍රාහණය සඳහා ලකුණු 287ක ඉලක්කයක් හබා යෑමට නෙදර්ලන්තය පිටියට පිවිසීමට නියමිතයි.

READ:   ලෝක කුසලානය සඳහා සුදුසුකම් වටයේ ක්‍රීඩා කරන කණ්ඩායම් නම් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්