Wednesday, July 29, 2026
HomeදේශීයBREAKING NEWS: කුලියාපිටියේදී පාසල් බස් රථයක් අනතුරකට ලක් වෙයි.

BREAKING NEWS: කුලියාපිටියේදී පාසල් බස් රථයක් අනතුරකට ලක් වෙයි.

කුලියාපිටිය, හෙට්ටිපොළ – කරන්තිප්පිල ප්‍රදේශයේ දී පාසල් ළමුන් රැගත් බස් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා.

නිකවැරටිය සිට මහරගම දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස්රථයක පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථය ගැටී අනතුර සිදුවුණා.

අනතුරින් පාසල් ළමුන් 15ක් පමණ තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

තුවාලකරුවන් කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

file
file
READ:   සේපාල අමරසිංහ රිමාන්ඩ් භාරයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්