Sunday, June 28, 2026
Homeදේශීයඋසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශයට

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශයට

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 2024 ජනවාරි 04 සිට 2024.01.31 දක්වා විභාගය පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

READ:   අද සිට භාවිත කළොත් වැඩ වරදින ප්ලාස්ටික් භාණ්ඩ මෙන්න
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්