Wednesday, July 29, 2026
Homeදේශීයඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව හෙවත් ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින්.

එම සංගමයේ සභාපති දුමින්ද සම්පත් ඇතුළු සමාජිකයින් පිරිසක් විසින් ඊයේ (03) අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පෙනී සිටීමට නියමිතයි.

READ:   ග්‍රාම නිලධාරීන් සාමදාන විනිශ්චයකරුවන් කරන අති විශේෂ ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්