Monday, September 14, 2026
Homeදේශීයපුද්ගලයෙකුට දිවි අහිමි කළ කාර් වෑන් අනතුර

පුද්ගලයෙකුට දිවි අහිමි කළ කාර් වෑන් අනතුර

ගලේවෙල පොලිස් වසමේ අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ ඕමාරගොල්ල ප්‍රදේශයේ දී කුරුණැගල දෙසට ධාවනය වූ කාර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (29) උදෑසන සිදුවූ අනතුරින් කාර් රථයේ සහ වෑන් රථයේ රියදුරු දෙදෙනා සහ කාර් රථයේ සිටි පුද්ගලයෙක් තුවාල ලටා ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමේදී කාර් රථයේ ගමන් ගත් පුද්ගලයා මියගිය බව පොලිසිය පවසනවා.

මරණකරු වයස අවුරුදු 39ක් වූ පල්ලේපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ගලේවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

READ:   මේ යන්නේ තමන්ගේ අන්තිම ගමන බව අධ්‍යාපන චාරිකාවේ ආව සිසුවාට හිනෙන්වත් හිතෙන්න නැතුව ඇති.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්