Monday, September 14, 2026
Homeක්‍රීඩාඅබාධයක් හේතුවෙන් කුසල් පෙරේරා පිටියෙන් ඉවත්වෙයි

අබාධයක් හේතුවෙන් කුසල් පෙරේරා පිටියෙන් ඉවත්වෙයි

බංග්ලාදේශ සමඟ අද පැවැත්වෙන පුහුණු තරගය අතරතුර උරහිසේ අබාධයකට ලක්වීම හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා පිටියෙන් ඉවත්වුණා.

ඒ වනවිට කුසල් පන්දු 24කින් ලකුණු 34ක් රැස්කර ගෙන සිටියා.

කාසිය වාසිය දිනා පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02 ක් දැවී ලකුණු 107ක් ලබා ගෙන සිටිනවා.

READ:   ඡන්දෙට ඇප මුදල් භාර ගැනීම අදින් අවසන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්