Friday, September 11, 2026
Homeදේශීය"Dumbledore" ජීවන රඟමඩලින් නික්ම යයි

“Dumbledore” ජීවන රඟමඩලින් නික්ම යයි

ලොව ජනප්‍රිය රංගන ශිල්පියකු වන Sir Michael Gambon අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය ඒ බව වාර්තා කළා.

මියයන විට ඔහු 82 වන වියෙහි පසුවුණා.

ලෝකප්‍රකට හැරී පොටර් කතාමාලාවේ Dumbledore චරිතයට පන පෙවූ Gambon අතිදක්ශ රංගන ශිල්පියෙකු වනවා.

file
READ:   "හරි, අද සභාවට එන්නම්" - ස.ජ.බ මන්ත්‍රීවරු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්