Friday, October 16, 2026
Homeදේශීයසමාජ මාධ්‍යට වැට බඳින්නෙපා! අපිට කියන දෙයක් කියපුවාවේ - මහින්ද රාජපක්ෂ

සමාජ මාධ්‍යට වැට බඳින්නෙපා! අපිට කියන දෙයක් කියපුවාවේ – මහින්ද රාජපක්ෂ

සමාජ මාධ්‍යට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඉඩ දිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද (28) මිරිගම දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවා.

“ඒකට ඉඩදෙන්න ඕනී.. අපිට ඕන දෙයක් කියපුදෙන්. සමාජ මාධ්‍යයේ හොඳත් තියෙනවා.නරකත් තියෙනවා.විවේචනය කිරීමේ අයිතියක් තියෙනවනේ කාටත්.ඒ නිසා ප්‍රශ්නයක් නෑ.මට නම් ප්‍රශ්නයක් නෑ”

READ:   BREAKING චරිත රත්වත්තේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්