Wednesday, July 29, 2026
Homeදේශීයඉන්ධන ගබඩාවක පිපිරීමකින් 20ක් මරුට

ඉන්ධන ගබඩාවක පිපිරීමකින් 20ක් මරුට

අසර්බයිජාන්හි Nagorno – Karabakh ප්‍රදේශයේ ඉන්ධන ගබඩාවක ඊයේ (25) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබෙනවා.

පිරිරීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් රෝහල් ගත කළ බවත් ඉන් බෝහෝ දෙනෙක් තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් බී.බී.සී පුවත් සේවය පවසනවා.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

READ:   සේපාල අමරසිංහ ගැන පොලිසියෙන් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්