Monday, August 31, 2026
Homeදේශීයකැලෑ ගිනි තැබීම ගැන රජය තීරණයක් ගනී.

කැලෑ ගිනි තැබීම ගැන රජය තීරණයක් ගනී.

කැලෑ ගිනි තැබීම වැළැක්වීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

බදුල්ල , මහනුවර, නුවරඑළිය, මතලේ , මොනරාගල, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල බහුලව කැලැ ගිනි ගැනීම වාර්තා වෙනවා.

මෙම වර්ෂයේ පමණක් කැලෑ ගිනි ගැනීමෙන් හෙක්ටයාර 2,600ක පමණ කැලෑ ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.

file
READ:   කජීමාවත්තේ ගිනිගැනීම ගැන කමිටු වාර්තාව අගමැතිට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්