Monday, August 31, 2026
Homeදේශීයහදවත අවුලුවා වතුකරේ ලැයින් කාමර ගිනි ගනී.

හදවත අවුලුවා වතුකරේ ලැයින් කාමර ගිනි ගනී.

බදුල්ල මාපලගල යූරියවත්තේ ප්‍රදේශයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් වතු නිවාස හතක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ඊයේ (25) පස්වරු 07.00ට පමණ ගින්න ඇතිව තිබෙන බව පොලිසිය පවසනවා.

ගින්න හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ අවතැන් වී ඇති බව පොලිසිය සඳහන් කළා.

දේපල රැසක් ගින්නෙන් විනාශ වී ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා නොවේ.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක පළ කරනවා.

READ:   වැඩ කරපු මනුස්සයා හැංඟිලා ගිනි තියපු එකා වීරයා වෙලා - නාමල් රාජපක්ෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්