යෝජිතව තිබූ ජන හා නිවාස සංගණනය එළඹෙන වසරේ අරඹන බව ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවසුණා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේ අය වැය විවාදයේ කාරක සභා අවස්ථාවේ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයීය වැය ශීර්ෂයට අදාළ විවාදයට එක්වෙමින්. එය කිරීමට සැලසුම් කර තිබුණේ මේ වසරේදී. අගමැතිවරයා පවසන්නේ 2022 / 2023 වසර තුළ සංගණනය ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවයි.
නවතම වීඩියෝ
-
රටක් ජනතාවක් වෙනුවෙන් නීති හදනවා මිසක දේශපාලන වුවමනාවකට නීති හදන්නෑ - සමන්ත විද්යාරත්න
-
🚨"යකෝ තුට්ටුදෙකේ වැඩ කරන්නෙපා" - ඉන්දියාව දැන් දෙන වදනත් එළියට.කාවන්තිස්සගේ ප්රශ්නෙ තවත් සැරට ඇදේ.
-
🚨අපි පෙරේදා කිංග්ස්බරි එකෙන් දැක්කේ පාස්කු ප්රහාරයේ තවත් අදියරක් !! සලේගේ ගෝලයෙකුත් ඉදලා ??
-
මොකටද සුද්දට ඉන්ධන සහන දෙන්නේ?? - තෙල් මිල වැඩි කලාට රවී කැමත්තෙන් ද??


