Tuesday, July 28, 2026
HomeදේශීයSPA වෘත්තියට පොලීසියෙන් බලපෑම් - ස්පාකරුවන් මාධ්‍ය හමුවට

SPA වෘත්තියට පොලීසියෙන් බලපෑම් – ස්පාකරුවන් මාධ්‍ය හමුවට

බිදවැටී තිබෙන සම්බාහන කර්මන්තය නඟා සිටුවමින් එය නීති ගත කිරීමට ජනාධිපතිවරයෙන් විශේෂ ඉල්ලීමක් කළ බවත් ඊට සාර්ථක ප්‍රතිචාර ලැබී ඇති බවත් ලංකා සම්භාහනකරුවන්ගේ සංගමය පවසනවා.

සිය නම කැත කරමින් සමාජ වීරෝධී කටයුතු කරමින් පවත්වාගෙන යන ඇතැම් සම්බාහන මධ්‍යස්ථානවලට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතු බව ඔවුන් පවසනවා.

කෙසේ වෙතත් සිය සම්බාහන වෘත්තිය මර්ධනය කරමින් වැරදි අදහසක් සමාජ ගත කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව එම සංගමය ප්‍රකාශ කරනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමය මේ බව පැවසුවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නයට ගොස් පරීක්ෂණ කිරීමට මීපා සහ නාරා ආයතන එක්ව පහසුකම් සලසන්න - ආංශික අධීක්ෂණ කාරක සභාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්