Sunday, April 19, 2026
Homeදේශීයජනපති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

ජනපති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට නියමිතයි.

ඒ මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට පමණ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

file

මේ අතර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති සංවර්ධන සඳහා මූල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයකට ජනාධිපතිවරයා ඊයේ (20) එක්වුණා.

මූල්‍ය දුශ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහය වීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

file
READ:   උ/පෙළ ප්‍රශ්න පත්‍ර නොබලන ගුරුවරු ගැන ජනපති ගත් දැඩි තීන්දුව..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්