Sunday, September 27, 2026
Homeදේශීයනවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

අද (20) උදෑසන හටගෙන ඇති මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.2ක් ලෙස සටහන් වූ බව සඳහන්.

එරට වෙලාවෙන් උදෑසන 9.20ට වාර්තා වී ඇති මෙම භූ කම්පනය නවසීලන්තයේ ප්‍රදේශ රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

භූ කම්පනය හේතුවෙන් කිසිඳු හානියක් වාර්තා නොවේ.

READ:   ප්‍රබල භූ කම්පනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්