Thursday, August 13, 2026
Homeදේශීය"තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව - 2023" ට ජනපති නිව්යෝර්ක් නුවර දී එක්වෙයි

“තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” ට ජනපති නිව්යෝර්ක් නුවර දී එක්වෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඊයේ (18) “තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” ආරම්භ කෙරුණා.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව සිටියා.

file
file
READ:   සභාපතිකම් අත් නාරින කට්ටිය ගැන, ක්‍රීඩා ඇමති අමරිකානු තානාපතිනියට කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්