Sunday, September 13, 2026
Homeදේශීයශ්‍රී ලංකා - පාකිස්තාන තරගයේ නවතම තත්ත්වය

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයේ නවතම තත්ත්වය

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද පැවැත්වෙන තරගයේ කාසිය වාසිය උරගා බැලීම ප්‍රමාද කර තිබෙනවා.

ඒ ක්‍රීඩාංගණයට වැසි පොද ඇද හැලීම නිසා පිටිය ආවරණ කර තිබීම හේතුවෙන්.

කේසේ වෙතත් මේ වන විට ක්‍රීඩාංගණයේ 4 සීමාව ආශ්‍රිත ප්‍රදේශවල වැසි ආවරණ ඉවත්කර ඇති බව වාර්තා වෙනවා.

ඒ වැසි තත්ත්වය අඩුවීම නිසා.

අද පස්වරු 03.00ට තරගය ආරම්භ වීමට නියමිත වෙනවා.

file
READ:   බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා සහෙබ්තුමා ජනපති හමු වෙයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්