Monday, September 14, 2026
Homeදේශීයදුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටවූ බව දුම්රිය ලෝකෝමොටිව් ඕපරේටින් ඉංජිනියර්ස් සංගමය, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා වෙත දන්වා තිබෙනවා.

ඒ අනුව අඩපණව තිබූ දුම්රිය සේවාවන් නැවත සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනු ඇති බව රජයේ තොරතුරු ඒකකය සඳහන් කරනවා.

READ:   රාජ්‍ය දේපල විකිණීමට එරෙහිව විරෝධතාවක් ඇරඹේ (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්