Sunday, July 26, 2026
Homeදේශීයදුම්රිය වර්ජනය නවත්වන්න බන්දුල ගන්න යන තීරණය

දුම්රිය වර්ජනය නවත්වන්න බන්දුල ගන්න යන තීරණය

අද (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

හෙට සිට ජනතාව පීඩාවට පත්වීම වළක්වා ගැනීම සඳහාත් වර්ජනයට එක් නොවී තම වගකීම ඉටුකළ 18,000ක් පමණ වන අනෙක් සේවකයින් වෙනුවෙනුත් එම තීරණය ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.

READ:   කොවිඩ් මරණ වාර්තා වීම 75%කින් ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්