Monday, July 27, 2026
Homeදේශීයමිහි පිට දෙවියන්ගේ හාස්කමින් මාස 9ක මල් කැකුළු දෙකකට ජීවිතය ලැබෙයි..

මිහි පිට දෙවියන්ගේ හාස්කමින් මාස 9ක මල් කැකුළු දෙකකට ජීවිතය ලැබෙයි..

උපතින් දෙදෙනාගේ හිසවල් එක්ව පිහිටීම හේතුවෙන් පීඩා විදී දැරියන් දෙදෙනෙකු සැත්කමක් මගින් සාර්ථකව වෙන් කිරීමට එක්සත් රාජධානියේ UC ඩේවිස් ළමා රොහලේ වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබෙනවා.

file

මෙම සැත්කමට භාජනය වී ඇත්තේ මාස 9ක් වයසැති බිළිඳියන් දෙදෙනෙකි.

පැය විසිහතරක් පුරා සිදුකර ඇති මෙම ශල්‍යකර්මය සඳහා වෛද්‍යවරුන් ඇතුළුව 30කින් යුත් කාර්යමණ්ඩලයක් එක්ව සිටි බව වාර්තා වෙනවා.

file

සැත්කමකින් ඔවුන් වෙන් කිරීම කළ නොහැකි බව මුලදී වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබුණා.

මෙය ලොව පුරා සිදුවන ඉතා දුර්ලභ උපතක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මේ වන විට දැරියන් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් පවසනවා.

file
file
READ:   තවත් රෝගියෙක් මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්