Wednesday, September 9, 2026
HomeදේශීයBREAKING NEWS: දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

BREAKING NEWS: දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

යෝජනාවට පක්ෂය ඡන්ද 103 ක් ලැබුණු අතර ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද 58ක් පමණයි.

ඒ අනුව වැඩි ඡන්ද 45කින් පනත් කෙටුම්පත සම්මත වුණා.

READ:   ජන හා නිවාස සංගණනය ලබන දෙවසර තුළ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්