පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කර ඇති අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් වහා පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
A valid URL was not provided.


