Monday, April 27, 2026
Homeදේශීයසචිත්‍ර සේනානායක අත්අඩංගුවට

සචිත්‍ර සේනානායක අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම ඒකකය වෙත අද (06) පෙරවරුවේ ඔහු භාරවීමෙන් අනතුරුව යි.

තරග පාවා දීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් සවිත්‍ර ට චෝදනා එල්ල වී තිබෙනවා.

READ:   සියලු පාසල් ආරම්භය අවුරුද්දෙන් පසු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්