Friday, June 19, 2026
Homeදේශීයසිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයා ජීවිතයෙන් සමුගනී..

සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයා ජීවිතයෙන් සමුගනී..

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හීත් ස්ට්‍රීක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ මරණය පිළිබඳව ඔහුගේ බිරිඳ විසින් සටහනක් තබා තිබෙනවා.

දීර්ඝ කාලයක් ඔහු පිලිකා රෝගයෙන් පීඩා විඳි බවත් ස්ට්‍රීක් ඊයේ උදෑසන මිය ගිය බවත් එම සටහනේ සඳහන් කර ඇති බව වාර්තා වෙනවා.

මියයන විට හීත් ස්ට්‍රීක් 49 වන වියෙහි පසුවුණා.

file
file
file
file
READ:   කෙහෙළිය රඹුක්වැල්ල යළි රිමාන්ඩ්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්