Tuesday, September 15, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ඉන්දියාවට

කාසියේ වාසිය ඉන්දියාවට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (02) පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දියානු කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සමත් වුණා.

ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඉන්දියානු කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසීමට නියමිතයි.

තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

READ:   තවත් ආනයනික බිත්තර මිලියන 8ක් වෙළදපොළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්