Tuesday, April 21, 2026
Homeදේශීයත්‍රීවීල් ගාස්තුවට වෙච්ච දේ..

ත්‍රීවීල් ගාස්තුවට වෙච්ච දේ..

ත්‍රී රෝද ගාස්තුව ගැන තීරණයක් ගැනීමට මැදිහත් නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

මාස් පතා ඉන්ධන ගාස්තු වෙනස් කිරීම නිසා ත්‍රීරෝද රථ මගී සේවාව මේ වනවිට අවිධිමත් එකක් බවට පත්ව ඇති බව යි එම සංගමය පවසන්නේ.

මේ හේතුවෙන් ත්‍රීරෝද රථ රියදුරාත් මගියාත් දෙදෙනාම අසරණ වන බවත් විවිධ පුද්ගලයින් විවිධ ගාස්තු අයකරන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

තමනුත් මගියාත් රැකගෙන ගාස්තුවක් තමන් ම තීරණය කරන ලෙස ඔවුන් ත්‍රීරෝද රථ රියදුරන්ට දැනුම්දෙනවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   තවමත් නිමක් නොමැති ගලෙන්බිඳුණුවැව වන අලි ගැටලුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්