Thursday, September 10, 2026
HomeදේශීයUPDATE: පස් මහල් ගොඩනැඟිල්ලේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව ඉහළට: ළමුන් 12ක් ඒ අතර

UPDATE: පස් මහල් ගොඩනැඟිල්ලේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව ඉහළට: ළමුන් 12ක් ඒ අතර

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ මහල් ගොඩනැගිල්ලක් තුළ ඊයේ (31) ගින්නක් හට ගත්තා.

එම ගින්නෙන් මියගිය සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය පිරිස අතර ළමුන් 12 දෙනෙකු ද වන බව එරට මාධ්‍ය පවසනවා.

ඇතිවූ ගින්න හේතුවෙන් පවුල් 200ක් පීඩාවට පත්ව තිබෙනවා.

නගර මධ්‍යයේ පස්මහල් ගොඩනැගිල්ලක ගින්න හටගෙන තිබූ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

file
file
file
READ:   UPDATE අම්බලන්තොට වෙඩිතැබීම: සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්