Saturday, September 12, 2026
Homeදේශීයකෙහෙළියේ සෞඛ්‍ය වැඩ ගොඩක් හොඳයි. විශ්වාසභංගට එරෙහිව අපි ඡන්දය දෙනවා! - සාගර කාරියවසම්

කෙහෙළියේ සෞඛ්‍ය වැඩ ගොඩක් හොඳයි. විශ්වාසභංගට එරෙහිව අපි ඡන්දය දෙනවා! – සාගර කාරියවසම්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංගයට, එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්දය භාවිත කරන බව එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිව ඇති ගැටලු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී සෞඛ්‍ය අමාත්‍වරයා කිසිම දේකට වගකිව යුතු බව මෙතෙක් හෙළිව නැති බව ඔහු පෙන්වා දෙනවා.

අරගලයකින් කඩාවට්ටපු රටක නිදහස් සෞඛ්‍ය සේවයක් මේ ආකාරයෙන් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට හරි නම් විශ්වාසය පළ කර යෝජනාවක් ගෙන ඒම සුදුසු බව ඒ මහතා පැවසුවා.

වැඩිදුර විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   පාසැල් නිල ඇදුම් අවශ්‍යතාව සම්පූර්ණයෙන් ප්‍රදානය කිරීම ගැන අගමැතිනිය චීන රජයට කෘතඥතාව පළ කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්